CRIB - Customer Access Portal
Home
Contact Us
×
Instructions / උපදෙස්
Application for a Self-Inquiry Credit Report (iReport) / CRIB Score Report – Individual | පුද්ගල ණය තොරතුරු වාර්තාව (iReport) සහ ණය ලකුණ ඇතුලත් වාර්තාව (CRIB Score Report) ලබා ගැනීම සඳහා අයදුම් කිරීම.
Please fill in this form in English and submit | ඉංග්‍රීසීයෙන් පමනක් පුරවා ඉදිරිපත් කරන්න.
Please click here to view instructions before filling the online iReport application form.
මාර්ගගත අයදුම් පත්‍රය පිරවීමේදී සහ එය යොමු කිරීමේදී අනුගමනය කලයුතු නියමයන්, කොන්දේසි සහ උපදස් ලබාගැනීම සඳහා, කරුණාකර මෙය ක්ලික් කරන්න.
Please Contact CRIB on
0112 131381
,
0112 131382
and
0112 131325
should you require the status of your Online iReport Application or any further information.
Title / නාමය
Rev / පුජ්‍ය
Mr / මයා
Mrs / මිය
Ms / මෙනෙවිය
Full Name / සම්පූර්ණ නම
*
Previous Name / පෙර භාවිතා කල නම
Gender / ස්ත්‍රී පුරුෂ භාවය
*
Male
Female
Date of Birth / උපන් දිනය
*
Format: Day/Month/Year
Citizenship / පුරවැසිභාවය
*
Sri Lankan
National Identity Card (NIC) No. /
ජාතික හැඳුනුම්පත් (ජා. හැ.) අංකය
*
Previous NIC No. /
පෙර භාවිතා කල ජා. හැ. අංකය
Passport No. / විදේශ ගමන් බලපත්‍ර අංකය
Postal Address-Local / තැපැල් ලිපිනය (දේශිය)
*
Mobile Number / ජංගම දුරකථන අංකය
*
Click to Verify Mobile *
Overseas Sri Lankan Applicants, should provide a Mobile Number with Roaming Facility / විදේශගත ශ්‍රී ලාංකික අයදුම්කරුවන්, රෝමිං පහසුකම සහිත ජංගම දුරකථන අංකයක් සැපයිය යුතුය.
Fixed Telephone Number /
ස්ථාවර දුරකථන අංකය
Email / විද්‍යුත් තැපෑල
*
Click to Verify Email *
Preferred Language for Communication / සන්නිවේදනය සඳහා කැමති භාෂාව
*
සිංහල
English
தமிழ்
Please select the Report Type/s required / අවශ්‍ය වාර්තා වර්ගය / වර්ගයන් සඳහන් කරන්න.
*
iReport Only / පුද්ගල ණය තොරතුරු වාර්තාව පමනක්
Both iReport and CRIB Score Report / පුද්ගල ණය තොරතුරු වාර්තාව සහ ණය ලකුණ ඈතුලත් වාර්තාව
Please upload front side of the ID / හැඳුනුම්පතෙහි ඉදිරිපස ඡායාරූපය / ස්කෑන් කළ රූපය, මෙතනින් උඩුගත කරන්න
*
Allowed formats are jpg, jpeg, png, bmp
?
Please upload rear side of the ID / හැඳුනුම්පතෙහි පසුපස ඡායාරූපය / ස්කෑන් කළ රූපය, මෙතනින් උඩුගත කරන්න
*
Allowed formats are jpg, jpeg, png, bmp
?
Please upload the Deposit Receipt / Online Payment Receipt for selected Report type/s
(FEE is NON REFUNDABLE)
/ තැන්පතු රිසිට් පතෙහි / මාර්ගගත ගෙවීම් කුවිතාන්සියෙහි ඡායාරූපයක් හෝ මෘදු පිටපතක් මෙතනින් උඩුගත කරන්න
(වාර්තාවන් සඳහා අයකරනු ලබන මෙහෙයුම් ගාස්තුව, ආපසු නොගෙවනු ලැබේ)/span>
*
Allowed formats are jpg, jpeg, png, bmp
Please click
"ANNEXURE I"
to see the list for details of Accounts to be Credited
(Payment deposit of Rs.150/= for iReport or Rs.300/= for Both iReport and CRIB Score Report).
ගෙවීම් තැන්පතු සඳහා අදාල බැංකු සහ ගිණුම් අංකයන් ලබාගැනීමට
"ඇමුණුම I"
ක්ලික් කරන්න
(iReport සඳහා රු. 150/= ක් හෝ iReport සහ CRIB Score Report සඳහා රු. 300/= ක් ගෙවියයුතු වේ).
Please upload the copies of NIC/Passport/Driving License / ස්කෑන් කරන ලද ජ.හෑදුනුම්පත/ ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය මෙතනින් upload කරන්න
Select the PREFERRED OPTION, convenient for you, to verify the details of your Online Application Form / ඔබගේ මාර්ගගත අයදුම්පතෙහි තොරතුරු සහතික කරගැනීම සඳහා වූ වඩාත් සුදුසු සහ පහසු ක්‍රමය තෝරාගන්න.
*
Option 01 / විකල්පය 01
Contact the Bureau Office during the business hours 9.00 a.m. to 3.00 p.m. to get your convenient time for the Video Call, with the Application Reference Number which receives to your email, once you submit this Online iReport Application Form. Since the verification is done through a Video Call, you should have the access to the GOOGLE MEET Application (App), in order to conduct a Video Call with the CRIB Officer. (Verification is done by a CRIB Officer through Google Meet Video Call).
ඔබගේ මාර්ගගත අයදුම් පත්‍රයෙහි තොරතුරු සහතික කරගැනීම සඳහා එම අයදුම් පත්‍රය සම්පුර්ණ කර යොමු කිරීමෙන් අනතුරුව, ඔබගේ විද්‍යුත් ලිපිනය වෙත ලැබෙන යොමු අංකය සමග ඔබ විසින් කාර්යාලීය වේලාවන් වන පෙරවරු 9.00 ත් පස්වරු 3.00 ත් අතර කාලය තුල අයදුම්පත්‍රයෙහි සඳහන් දුරකථන අංක ඔස්සේ කාර්යාංශය වෙත ඇමතීමෙන් ගූගල් මීට් (Google Meet) යෙදුම හරහා වීඩියෝ ඇමතුමක් මගින් කාර්යාංශය හා සම්බන්ධවීම සඳහා වේලාවක් වෙන්කරවා ගත යුතු වේ. වීඩියෝ ඇමතුම සඳහා භාවිතා කරනු ලබන්නේ Google Meet යෙදුම බැවින්, එම යෙදුම ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ ස්ථාපනය කර තිබිය යුතු වේ.
By Submitting this Online iReport Application, I hereby specifically acknowledge and confirm the contents of the above Declaration. / මෙම මාර්ගගත අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීමෙන්, ඉහත ප්‍රකාශයෙහි අන්තර්ගතය මා පිළිගත් බවට තහවුරු කරමි.
×
Email / Mobile Verification
Please provide the verification code received to your device
Code Received